PC Turn On issue
 
Notifications
Clear all

PC Turn On issue

2 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

CPU                 -: i3 10100f

Motherboard -: MSI H410M A Pro

GPU                 -: GTX 960 2GB 

OS                    -: Windows 11

PC එක shutdown කලාට පස්සෙ ආයෙ on වෙන්නෙ නෑ...shutdown කරලා පලවෙනි පාර on කලාම psu එක ඔන් වෙනව...motherboard එකේ EZ debug ledවල උඩම එක පත්තු වෙලා තියෙනව off වෙන්නෙ නෑ...gpu එකේ fans දෙක මාරුවෙන් මාරුවට on/off වෙනව... display එන්නෙ නෑ...කරන්නම දෙයක් නැති නිසා psu එකේ power switch එක off කලාම ආයෙ ඔන් වෙන්නෙම නෑ...(දවසක් විතර තියලා on කලාම වැඩ...හැබැයි ඒ ඔන් උනත් ආයෙ අර සිද්දියම වෙලා දවසක් විතර ඉන්න ඕනෙ ඔන් කරගන්න) on එකේ තියෙද්දි power off වෙන කතන්දර නම් නැහැ...මේකට මොකද කරන්න ඕනෙ 😐😥

මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න videos ඇති...

https://drive.google.com/drive/folders/1BoeosQXanrQS3EVscssGZq37xjxKHEpQ?usp=sharing

2 Answers
0

උඩම EZ Debug LED පෙන්නන්නේ CPU related issue එකක්. PC ඇතුලේ power cables සියල්ලම ගලවලා ගහලා check කරන්න සහ ram re-seat කරලා බැලුවද? මේක cpu, motherboard හෝ power supply අවුලක් වෙන්න පුළුවන්, ඒ part මාරු කරලා බැලුවොත් හේතුව හොයාගන්න ලේසි වෙයි. Repair shop එකකින් එක කරගන්න පුළුවන්.

0
Topic starter

hari mn balannam...thanks

 

Share: