Notifications
Clear all

pc shutdown

6 Posts
3 Users
0 Reactions
265 Views
0
Topic starter

man h61m-a asus board ekata core i5 3470 cpu ekak install kara.eth dan pc eka eka paratama shutdown wenawane.thermal paste ekath damma.me cpu eka support karanawa kiayla website eketh thyenawane.help ekak plz

6 Answers
0

H61 බෝඩ් එකට i5 3470 Support කරන්න ඕන.මොන වගේ වෙලාවටද PC එක ShutDown වෙන්නෙ? ගේමින් කරද්දිද?

0

Processor එකේ ප්‍රශ්ණ වලටත් ඔහොම වෙන්න පුළුවන්, සමහර විට Power Supply වල ප්‍රශ්ණ වලටත් ඔහොම වෙනවා ඉතින් හොදම වැඩේ තමයි Computer Shop එකකට දීලා PC එක සම්පූර්ණයෙන්ම Check කරලා බලන එක.......

0

සමහරවිට Bios Update කලොත් හරියන්න පුළුවන් ඒත් Bios Update කරන එක හොඳ විශ්වාසවන්ත තැනකින් කරගන්න මොකද නිකන් හරි වැරදි විදිහට Bios Update එක කලොත් Motherboard එක වැඩ නැතුව යන්න පුළුවන්.......

0
Topic starter

dan nm hari habai.eka parai shutdown une.temp eka normal 45-50c athara unata aulk nedda?

0

45-50 Temperature එක ලොකු අවුලක් නෑ ආපහු Shutdown උනොත් ටිකක් හොයල බලන්න.

0
Topic starter

ok thanx

Share: