Notifications
Clear all

Pc service

1 Posts
2 Users
0 Reactions
266 Views
0
Topic starter

ගෙදරට ඇවිත් pc service කරල දෙන විශ්වාසවන්ත අය කවුරුහරි ඉන්නවද? මේ දවස් වල තෙල් ප්‍රශ්ණ නිසා shops වලට pc අරන් යන්න අමාරුයි වාහන හොයාගන්නත් නැති නිසා 😕

1 Answer
0

අපි මේ ගැන බලන ගමන් ඉන්නෙ. ඒ වගෙ සේවාවක් කරල දෙන්න පුළුවන් අය ගැන දැනට නම් තොරතුරක් දෙන්න අමාරුයි.

Share: