Pc Restart again an...
 
Notifications
Clear all

Pc Restart again and again error

2 Posts
3 Users
0 Reactions
126 Views
0
Topic starter

සාමන්‍ය විදියට වැඩ කරල off කරල ඊලග දවසෙ on කරාම මගේ Pc එක Restart වෙන්න ගත්තා. Power button එක ඔබපු ගමන් fan කැරකැවිලා light on වෙලා තප්පරෙන් ආයෙම off වෙනවා. තප්පර 2 කින් වගේ ආයෙම auto on වෙනවා.ආයෙම කලින් වගේ තප්පරෙන් ආයෙ off වෙනවා. මොකද්ද අවුල?

  • Ram change කරා.පිහිදාලා දැම්මා.
  • Proca ගලවල දැම්මා.paste අලුතින් දැම්මා.
  • Cmos bettery එකත් අලුතින් දැම්මා.
  • Power Supply එකත් මාරු කරා.

ඒත් එහෙමමයි.හරි යන්නෙ නෑ.

Pc Specifications :

Core i5 3rd Gen Processor
H61 Motherbord
DDR3 16GB Ram 1600Mhz (8×2)
GTX 660 2GB VGA Card
450w Gaming Power Supply
500GB Hard
250GB Hard
250GB Hard
DVD Writter

2 Answers
0
Quote from Pasan M Tharuka on October 8, 2020, 11:07 am

සාමන්‍ය විදියට වැඩ කරල off කරල ඊලග දවසෙ on කරාම මගේ Pc එක Restart වෙන්න ගත්තා. Power button එක ඔබපු ගමන් fan කැරකැවිලා light on වෙලා තප්පරෙන් ආයෙම off වෙනවා. තප්පර 2 කින් වගේ ආයෙම auto on වෙනවා.ආයෙම කලින් වගේ තප්පරෙන් ආයෙ off වෙනවා. මොකද්ද අවුල?

  • Ram change කරා.පිහිදාලා දැම්මා.
  • Proca ගලවල දැම්මා.paste අලුතින් දැම්මා.
  • Cmos bettery එකත් අලුතින් දැම්මා.
  • Power Supply එකත් මාරු කරා.

ඒත් එහෙමමයි.හරි යන්නෙ නෑ.

Pc Specifications :

Core i5 3rd Gen Processor
H61 Motherbord
DDR3 16GB Ram 1600Mhz (8×2)
GTX 660 2GB VGA Card
450w Gaming Power Supply
500GB Hard
250GB Hard
250GB Hard
DVD Writter

psu or motherboard ඔයා කරන්න ඕනෙ ටික ඔක්කොම වගේ කරලනෙ ඉතින් එකම අව්ල වෙන්න පුලුව්වන් motherboard තමා මගෙත් ඔහ්ම වෙලා මම පැත්ත්කට දැම්ම on වෙනව off වෙනව සමහර වෙලාවට bios එක screen එකේ නිකන් කැඩිල කැඩිල වගේ ඇවිත් stuck වෙනව. එහෙම් bios stuck වෙනවනම් ගොඩක් වෙලාවට motherboard එකේ ප්‍රශ්නයක්

0

Mb aka hodata balanna oyata hoyaganna puluwanwei case aka 😬👍 mb maru karanna

Share: