Pc Random restartin...
 
Notifications
Clear all

Pc Random restarting

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

කොම්පියුටරේ ඔන් කරාම එක දිගට 10 වතාවක් විතර රීස්ටාර්ට් වේවි තියෙනව ඊට පස්සේ එහෙම තිබිලා ඔන් වෙනවා.කොහොමද ඒක ෆීක්ස් කර ගන්නේ

1 Answer
0

ගොඩක් දුරට Power Supply එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

Power Supply එකයි Spec ටිකයි මොනවද PC එකේ?

Share: