Notifications
Clear all

pc on

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

මගේ pc එකේ පවර් බටන් එක එක පාරක් එබුවට ඔන් වෙන්නේ නැ 
හැබැයි පස් හය පාරක් එබුවම ඔන් වෙනවා.
මොකක්ද වෙලා ඇත්තේ ?

1 Answer
0

Case එකේ front panel connector cables ටික motherboard එකට නිවැරදිව connect වෙලාද බලන්න. තව සමහර විට power button එක සවුත්තු වෙලා වෙන්න පුළුවන්.

Share: