Pc not working !
 
Notifications
Clear all

Pc not working !

3 Posts
4 Users
0 Reactions
173 Views
0
Topic starter

Pc eka on krl wed kr kr eddi ekprtm pc ek off una itapasse aye on krddi pc eka onn wenethuw giya VGA EK GALAWLA(RX 580 8GB MK2) aye on kle itapsse ON  una...aye VGA ek gehuwt passe powerbutton ek ebuhama  cpu eke  fan eka podk gessena echchri  pc ek on wenne. ...   aye vga ek galola on krma pc ek wedkrnw......   moked avula thiyenne vga eked? Motherboard  eked? .....BIOS wld?

3 Answers
0

Power Supply එක පොඩ්ඩක් Check කරල බලන්න.

0

power supply එකේ අවුලක් වෙන්නත් පුළුවන් සමහර විට VGA එකේ අවුල්වලටත් ඔහොම වෙන්න පුළුවන් ඉස්සෙල්ලාම Power Supply එක මාරු කරලා වෙන එකක් දාලා Check කරලා බලන්න.......

0
Quote from GAYAN HANSAMAL on April 14, 2020, 11:53 am

Pc eka on krl wed kr kr eddi ekprtm pc ek off una itapasse aye on krddi pc eka onn wenethuw giya VGA EK GALAWLA(RX 580 8GB MK2) aye on kle itapsse ON  una...aye VGA ek gehuwt passe powerbutton ek ebuhama  cpu eke  fan eka podk gessena echchri  pc ek on wenne. ...   aye vga ek galola on krma pc ek wedkrnw......   moked avula thiyenne vga eked? Motherboard  eked? .....BIOS wld?

motherboard , gpu , power supply වෙන්න පුලුවන්. මුලින්ම motherboard එකේ gpu එක ගහන port එක වගේම gpu එකට power දෙන port එක සුද්ද කරල බලන්න. ඉන්පස්සෙ හොදම දේ තමයි gpu එක වෙන pc එකකට ගහල බලන්න. එහෙම් වැඩ කරනවනම් ඒකෙ අව්ලක් නෑ. ඉන්පස්සෙ power supply එක change කරල බලන්න ඒකත් අවල්ක් නැත්නම් ගොඩක් වෙලාවට motherboard

Share: