Pc not turning on
 
Notifications
Clear all

Pc not turning on

4 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

Mama ada game akak salam karaddi pc aka aka paratama off una ita passe ai mama start button aka press karata pc aka on wanne na ..

Mama pc ake side cover aka remove kalabaladi motherboard ake kahapata light aka pathu wanawa .. habai pc aka on wanne na ... makata mokakda wala tiyanne .. matama hada ganna puluwan dayak da natham warranty akata ganiyanna waida ?

 

i5 - 3470

Graphics card msi - gtx 960

Ram - 8gb

Operating system runs  ssd - 128

Power supply 500 w

 

 

 

Pc akan kisima error sounds akk anath na ... power button aka press karama reset button aka laga light aka 1parak pathu wala yanawa...

4 Answers
0

මේකටට හේතු ගොඩක් තියෙන්න පුලුවන් ඔයාට කරන්න තියෙන සරම දේවල් ටිකක් මම කියන්නම්

  1. pc එක power එකෙන් ගලවල bios battery එක ගලවල තත්පර කිහිපයක් තියල ආයිත් හයි කරල on කරල බලන්න
  2. ඒත් හරි ගියෙ නැත්නම් ram එක ගලවල මකනයකින් pin ටික මකනයකින් පිහදල ආයිත් දාල බලන්න.  ram card දෙකක් තියෙනවනම් වෙන වෙනම දාල බලන්න එකක් ගලවල on කරල
  3.  ඒත් හරි ගියෙ නැත්නම් ssd එක හා hard එක ගලවල on කරල බලන්න bios screen එකවත් එනවද කියල. එහෙමත් නැත්නම් motherboard එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

motherboad එකේ brand එකයි model එකයි මොකක්ද ?

0
Topic starter

.

0
Topic starter

H - 61

mama ram wanama gahuwa .. ssd akath galola baluwa on wanne na .. habai motherboard ake kaha pata light aka pathu wanawa ..

0
Topic starter

.

Share: