PC malfunctioning
 
Notifications
Clear all

PC malfunctioning

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මගෙ DESKTOP එක ON කරනකොට ලොකු සද්දයක් එක්ක ගොඩාක් වේගෙන් COOLING FANS කැරකෙනවා..හැබැයි PC එක ON වෙලා තිබුනට DISPLAY එන්නෙ නැහැ..MONITOR එකේ මොකුත් පේන්නෙ නැහැ කළු පාටයි.. KEYBOARD   එකට CURRENT එන්නෙත් නෑ ඒ වෙලාවට.   ආයෙත් POWER BUTTON එකෙන් OFF කරල ON කලාම සාමන්‍ය විදියට වැඩ කරනවා..එහෙම වෙන්නෙ ඇයි.. දන්න කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න..

ස්තුතියි

1 Answer
0

on krnkota loku saddyk enne cpu fan eke wenna ona... eka normal dyk.. ehema wenne on wena welvta cpu eka 100% wda krna nisa eka cool krnna cpu fan eke speed ek wdi wenwa.. oyta tyena anith prashne gnnm mn dnnh...

Share: