Pc maintaining
 
Notifications
Clear all

Pc maintaining

1 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

අපි අලුතින්ම බිල්ඩ් අකක් කලාම ආපහු ප්‍රොසෙසර් අක ගලවලා සුද්ද කරලා තමල් පේස්ට් දාලා ඒ දේවල් කරන්න ඕන කොච්චර කාලයක් ගියාමද?. අපි ඒ දේවල් කෝමද කරන්න ඕනී. විශේශයන් කරන්න ඕනි බලන්න ඔනී මොනාද?

1 Answer
0

තමල් පේස්ට් Branded හොද එකක් නම් අවුරුදු 2-3 පුලුවන්.මාස 6 පාරක්වත් Check කරන්න Processor එකේ Temp එක.කලින්ට වඩා වැඩි වගේනම් මාරු කරන එක හොදයි.. ඒ ගැන වැඩි විස්තර මේ වීඩියෝ එකේ තියනවා.අනිවාර්යෙන් බලන්න.

https://www.youtube.com/watch?v=2SODUIxvSNk

තව PC එක ඇතුලෙ දූවිලි එහෙම රැදෙන්න දෙන්න එපා.Clean කරන්න.

Share: