pc for titan x vga
 
Notifications
Clear all

pc for titan x vga

10 Posts
4 Users
0 Reactions
236 Views
0
Topic starter

දැනට මගේ ලග nvdia titan x vga (pascal) 12GB එකක් තියෙනවා.. මට after effects වලට (rendering ) pc එකක් හදාගන්න ඕනේ. මට එකට අවශ්‍ය list එක දෙන්න පුලුවන්ද. මොනවද හොදටම ගැලපෙන parts කියල. ස්තුතියි

10 Answers
0

Budget එක කීයක් වගේද?

0
Topic starter

3 laks wage. thanks!

0

Me quotation eka balanna.Meka PC guide eke Priyadarshana ayya mata evapu ekak.Hoda parts tikak.Habai casing eka vena ekak thora ganna.Oke dala thiyena eka micro atx casing ekak.Oya motherboard ekata ATX ekak ganna wenawa.

Oyage email eka denna mama evannam quotation eka.

@kalu-batta විස්තර privert mail වල දාන්නෙ නැතුව google drive වගේ cloud එකකට upload කරල ඒකෙ link එක පොදුවෙ දාන්න හැමෝටම බලන්න.  ඒ වගේම @help4world තමන්ගෙ privet mail address එක සමාජ ජාල වල දාන්න යන්න එපා. මොකද ඒක හොඩක් dangerous වැඩක්. අපිට කියල හදාගමු කැමතිනම්. info@pcguide.lk email එකට හරි 0770044860 කියන number එකට call කරන්න

0
Topic starter

thanks chandula.. mata eka echchara matak une naha.. (email eka gena)

mn call ekk dennam

0

@kalu-batta නැවත වතාවක් අනික් පරිශීලකයන්ට පෞද්ගලිකව විස්තර යැවීමට උත්සහ කරන්න එපා. @help-4world ඔව් ඒක හොදයි මොකද පෞදග්ලිකව එවන කිසිම දෙයක් ගැන වගකියන්න බෑ.

0

https://drive.google.com/file/d/1IisovS1sd7vU6SLlK4CT9On5CsW_lUfx/view

ehenam menna meka balanna

0

aththatama matath echchara risk ekak therune na sorry.Onna quotation eka balanna

0

@kalu-batta link sharing on karanna

Share: