Pc eke bottleneck ග...
 
Notifications
Clear all

Pc eke bottleneck ගැන

0 Posts
1 Users
0 Reactions
92 Views
0
Topic starter

adobe after eccect, premier , davinchi resolve, blender වලට ෆෝකස් කරලා පල්ලෙහා තියෙන විදියට pc එක ගන්න යන්නෙ. ලොකුවට ගේම්ස් ගහන්නෙ නෑ , editing තමා ෆෝකස් කරන්නෙ. මේකෙ assemble එක ගැලපෙනව ද නැද්ද කියලා පොඩි උපදෙසක් දෙන්න

Processer : Ryzen 7 2700x

Ram          : Corsair 3000MHz 16GB one stick

(මාසෙකින් තව 16 එකක් ගහලා ඩුවල් චැනල් කරනවා, 64 වලට යන්න ඉන්නෙ)

Graphic card: Gigabyte GTX 1060 3GB,                                     (CUDA Core ප්‍රමානය 1050ti එකට වඩා වැඩි නිසා තේරුවෙ)

Motherboard : B450 M(බජට් එක ගැන හිතලා)

HDD               : Toshiba 1TB

SSD                 :M.2 sata WD Grern 120 GB

Power supply: Raidmax 500W xt 80+white

(Power supply එකේ power එක ඇතිද )

පොඩි උදව්වක් කරන්න

තෑන්ක්ස්

 

Share: