PC eka stuck wenne ...
 
Notifications
Clear all

PC eka stuck wenne ai?

4 Posts
2 Users
0 Reactions
266 Views
0
Topic starter

Struck wenawa qwata normal hamotama wena stuck wena eka nemei....

Wadak kara kara iddi....  stuck wenawa ehema unama.. task maneger,mouse,keyboad,sound me okkoma wada karan ne......  power eka down karala thama hari yanne....

Eth power down karama... ayth 3,4 parak witara me lede enawa.... ( system boot weddi enawa, on wela winadi 10kin enawa) ena welawak kiyanna be...

Games play karanawa,3d models hadanawa.. me wage tikk bara wadth karanawa.. eth bara wadak karaddi witarak nemei me lede enne... nikan tyddith enawa....

Samahara welawata ude idan hawas wenakn games gahanawa... hodata stuck wen natuwa wada karanawa (nfs heat,battlefield V) hira wen ne..

PC SPECS

-i3 7th gen

-gigabyte h110

-500v psu

-Gtx 1050ti Gpu

-8Gb ram

-2tb hard

 

 

 

 

 

 

 

 

 

4 Answers
0

ඔයා බලන්න Crystal Disk Info වගේ Software එකක් දාලා HDD එකේ ප්‍රශ්ණයක් තියෙනවද කියලා....... නැත්නම් සමහර විට ඔයාගෙ OS එකේ ප්‍රශ්ණයක් වෙන්නත් පුළුවන් ඉතින් ඔයා OS එක Update කරලා බලන්න ඒ දෙකම හරි ගියෙ නැත්නම් OS එක Reinstall කරලා බලන්න....... කළාතුරකින් ඔයාගේ RAM/Motherboard වල ප්‍රශ්ණයක් වෙන්නත් පුළුවන් ඉතින් ඔයා Computer හදන තැනකට දීලා බලන්න.......

0
Topic starter

Me machan cpu an eka awul unoth... me wage deyak wenna puluwanda.. cpu fan eke rpm eka kiyada yanna one normally

0

RPM එක එච්චර වැදගත් නෑ ඔයා බලන්න CPU එකේ Temperature එක කොහොමද කියලා.

Normal (Idle) - 50ට වඩා අඩුයිනම් හොඳයි.

Full load එකේ 80C ට වඩා අඩුනම් හොඳයි.

මේ Video එක බලන්නකෝ Temperature එක ගැන බලාගන්න.......

https://www.youtube.com/watch?v=-5SZCLKdgOQ

 

0

@gadgets මෙයාට පොඩ්ඩක් උදව් කරන්නකෝ..........................................

Share: