Pc crash with (buzz...
 
Notifications
Clear all

Pc crash with (buzzing) sound

3 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

Game එකක් ගහනකොට ටික වෙලාවකින් monitor එක off වෙල hdmi no signal කියලා වැටිලා ලොකු sound(buzzz) එකක් එක්ක තියෙනවා..restart button එකෙන් ආයෙ restart කරනකන්.නැත්තම් plug එකෙන් ගලවන්න ඕනේ.ගේම් එකක් open කලාම විතරයි මෙහෙම වෙන්නේ

Windows,Drivers,BIOS ඔක්කොම update කලා.CPU(~75C) GPU Temperature එක බැලුවා.කිසිම අවුලක් නෑ ඒවයේ.You tube බලන් සමහර settings හැදුවා.ඒත් වැඩක් උනේ නෑ😶

Event viewer-(70368744177664),(2)

Pls Help!

(මේක මගේ system එකේ ප්‍රශ්නයක්ද ? එහෙම නැත්තම් මොකක් හරි component එකක ප්‍රශ්නයක්ද ? එහෙම උනොත් මට warranty claim කරගන්න පුලුවන් වෙයිද?)

 

3 Answers
0

ඔයාගේ buzz සද්දය එන component එක කුමක් ද?

ඒ error code එක ලැබෙන්න සම්හරවිට Power supply හේතු වෙන්න පුළුවන්. Psu model එක මොකක් ද සහ watt ප්‍රමානය computer එකට ප්‍රමාණවත් එකක් ද?

0
Topic starter

Psu-Corsair cv450, 450W(Asus H310M-E R2.0, i3,  gtx1650super) මේ psu එක ඇති කියලා හිතෙනවා

Buzzing sound එකක් එන්නේ component එකකින් නෙමෙයි.Headphone එකෙන් ඇහෙන්නේ.monitor එක off උනාට පස්සේ ඒත් එක්කම වගේ ඔය sound එක එන්නේ.හැබැයි pc එක off වෙන්නේ නෑ.

 

0

ඔයාගේ specifications වලට ඒ psu watt ප්‍රමාණය අවුලක් නැහැ හැබැයි එකේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා බලන්න තාවකාලිකව වෙනත් psu එකක් try කරන්න බලන්න පුළුවන් නම්.

Share: