PC Building & PC Bo...
 
Notifications
Clear all

PC Building & PC Bottleneck

4 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

01. PC එකක් build කරන්න කලින් bottleneck avoid කරන්න පුළුවන් විදිහට components තෝරාගන්න පුළුවන්ද? කොහොමද?

02. CPU & VGA bottleneck එකක් වෙන්න බලපාන්නෙ වැඩිපුරම gamming වලටද?

03. image එකේ තියන විදිහට Highlight කරලා තියෙන components හැර intel 9th gen i5, i7, i9, Ryzen 5 3600x CUP වලින් එකක් පාවිච්චි කරලා budget එක 250,000 - 300,000 ත් අතර PC එකක් biuld කරන්න සුදුසුම components suggest කරන්න.. PC suggestions එකකට වඩාවුණත් කමක් නැහැ..

*prices Nanotek Computer Solutions

4 Answers
0

ඔයා computer එක මොකටද පාවිච්චි කරන්න ඉන්නෙ කියලා කියන්න, එතකොට එකට ගැලපෙන්න parts ටික තොරලා දෙන්නම්.

https://youtu.be/WUKqY0RR0pQ

0
Topic starter

video එක ප්‍රයෝජනවත් වුණා.. ස්තුතියි..

දැනට මම කරන්නෙ Graphic designing. Adobe photoshop, illustrator Advanced features පාවිච්චි කරන්න අවශ්‍ය‍යි, 3D modeling වලට පාවිච්චි කරන්නත් අවශ්‍ය‍යි. ඉඳලා හිටලා Gaming වලටත්.. මම 3D දැනට දෙයක් දන්නෙම නැති තරම්..

0

එහෙනම් rs.300,000 ඔයාට සුපිරි workstation build එකක් කරන්න පුලුවන්. දැනට ඔයා තොරලා තියෙන parts ටික හොදයි.

CPU - AMD ryzen 3700X, මෙක overclock කරලා 3800x එකට ආසන්න performance එකක් ගන්න පුලුවන්.

Motherboard - X470, මෙ chipset එකෙ sata,pcie,usb ports ගාන වැඩි b450 වලට වඩා. Workstation එකක් නිස x470 හරි x570 හරි බලන්න.

GPU - GTX 1660ti, gaming වැඩිය කරන්නෙ නැති නිසා එච්චර powerfull graphic card එකක් ඔනි නැ හැබැයි gpu rendering/acceleration වලදී සාමාන්‍ය හොඳ graphic card එකක් ඔනි.

Cooler - 240mm aio liquid cooler

මෙ parts ටිකට ඔයා පුලුවන් pricing බලන්න.

ඔයා build එක කරන්න කලින් ප්‍රියදර්ශන අයියාව (@ananda) contact කරගන්න.

0
Topic starter

Gadgets  ස්තුතියි දුන්න recommendations වලට

Share: