Notifications
Clear all

Pc build

2 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Mama new build 1 karana enne ekata  GTX 1660 SUPER 1 ganna 1 natnam RX 5600 XT 1    enakam edala build 1 karana 1 hoda?

2 Answers
0

AMD ලා rx 5600xt කියලා graphic card එකක් release කරලා නැ, මං හිතන්නේ ඔයා අහන්නෙ rx 5500xt graphic card එක ගැන වෙන්න ඇති.

RX 5500xt එකෙ ගාන එක්ක බලද්දී එක එච්චරම හොඳ performance තියෙන graphic card එකෙක් නෙමෙයි.

GTX 1660 සහ GTX 1660 super graphic cards මෙකට වඩා performance වැඩි (පහල photo එක බලන්න).

ඔයා gtx 1660 super graphic card එක ගන්න, එක price සහ performance අතින් බලද්දී ගොඩක් හොඳ graphic card එකක්.

0

බලාපොරොත්තු උනා වගෙ AMD ලා CES 2020 වල RX 5600XT එක announce කරා.

එක performance අනිත් gtx 1660ti එකට සමාන හො ඊට වඩා පොඩක් performance වැඩි වෙයි වගෙ. එකේ launch price එක 280 US dollars හැබැයි ලංකාවට එද්දී prices වැඩි වෙනවා tax සහ අනෙක් හෙත්තු නිසා.

Global release වෙන්නෙ January 21st, හැබැයි ලංකාවට එන දවස මං හරියට කියන්න දන්නෙ නැ. තව Nvida ලා මෙ අලුත් card එක නිසා එයලාගෙ rtx 2060, gtx 1660ti වගෙ cards වල prices අඩු කරන්න පුලුවන්. එ ගැනත් සැලකිලිමත් වෙන්න.

Share: