Notifications
Clear all

Pc build

4 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter
  • Build ekak karanna inne.gaming,photoshop,internet,samane weda walata.tikak power full wennath ona.gaming aulk nathuwa hodata play karanna puluwan vga card ekakuth kiyanna.ashya dewal thoraganna vidiha help ekak denna..plzzz
4 Answers
0

ඔයාගෙ budget එක කීයක් ද? දැනට monitor එකක් තියෙනවා ද? මොකක් ද monitor එක?

0
Topic starter
  1. Monitor ekak na..160000k wage..vga card eka masayakin thamai ganna wenne.me ganen ithuru unoth vga ekak ganna ona.hoda ekak kiyanna..intel hodaida ryzen hodaida.man karana dewal walata gelapenne mokadda

 

 

0

AMD Ryzen 5 3400G

8GB RAM

GTX 1650 VGA

AOC IPS Monitor- 21,500

Casing- Oya kamathi ekak budget ekata set venna thora ganna

450W Corsair Power Supply

B450 Motherboard

HDD

 

0

ඔයා මාසයක් ඉදලා සල්ලි එකතු කරන්න එකපාරම build එක කරන්න.

rs. 20,000 ට හොඳ 1080p IPS panel තියෙන monitor එකක් ගන්න.

CPU-Intel 9100F

Motherboard - B360/b365, සාමාන්‍ය හොඳ මිලකට තියෙන එකක් ගන්න, ගොඩක් ගනන් එකක් ගන්න එපා.

RAM- 4gb ddr4 ram stick x 2 (total 8gb) මෙක dual channel memory config එකක්, ඔයා තනී 8gb ram stick එකක් ගැහුවොත් එක single channel, dual channel දැම්මාම performance වැඩි.

GPU - GTX 1660 super

Storage - 128/256gb ssd සහ 1TB hard drive, අනිවාර්යයෙන් ssd එකක් ගන්න, windows 10 smooth දුවන්න ssd ඔනි.

Powersupply - 550 watt powersupply, අනිවාර්යයෙන් 8pin pcie powersupply cable එකක් තියෙන powersupply එකක් ඔනි.

Case - rs. 8000 ට වගෙ ඔයා කැමති, fan දෙකක් වත් තියෙන එකක් ගන්න.

Total - rs.160,000

මෙක gaming focus build එකක්, එ වගෙම photoshop, සාමාන්‍ය video editing වගෙ දෙවල් වලටත් හොදයි.

මෙ price එක amd ryzen ගිහින් වැඩක් නැ, මෙතනදී හොඳම value එක තියෙන්නේ intel වල.

 

 

Share: