Notifications
Clear all

Pc build

1 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Man gawa x470 aorus  motherboard ekakuy ryzen 5 2600x processoe ekakuy thiyanawa.rs30000 ka budget ekkak atule ekata galpena

Nvm e

Hdd

Casing

Ram

Psu

Ha ewala price list ekak dann puluwanda

Edineda weda,ms office, gaming  wage dewalata thamy use karanne.

1 Answer
0

ඔයාට මේකට කරන්න පුලුවන් හොදම දෙයක් මම යෝජනා කරන්න කැමති. ඔයා යන්න ලංකාවෙ ප්‍රසිද්ද පරිගනක කොටස් විකුනන වෙලදසැල් වල වෙබ් අඩවි වලට ඒවගෙ දාල තියෙනව මුදල සමග අදාල භාන්ඩයයේ මිල ඒකෙන් ඔයාට පුලුවන් ඔයාට අවශ්‍ය කරන දේවල් ටික තෝරල මිල ගනන් බලාගෙන තහවුරු කරගන්න 🙂
උදා :- Nanotek.lk, Redline.lk , Gamestreet.lk

අපේ යූ ටියුබ් චැනල් එකෙ තියෙන මේ වීඩියෝ එක බලන්න තව අදහසක් ගන්න පුලුවන්

https://www.youtube.com/watch?v=dv0LtnTLndM

Share: