Notifications
Clear all

Pc build

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

මම computer science student කෙනෙක්...මම දැනට use කරන්නෙ i3 2120 4gb ram මැශින් එකක්..

මම මේක i5 16gb ram 128gb ssd වෙනකම් upgrade කරොත් මට android studio,visual studio ,netbeans, පාවිච්චි කරන ගමන් chrome එක එහෙම use කරන්න පුලුවන් වෙයිද slow නොවී..තව ඉස්සරහට animation පැත්තෙනුත් ඉගනගන්න බලාපොරොත්තුවක් තියනවා මට..

නැත්තම් අලුතින් එකක් build කරන්න වෙනවනම්

i3 9100 16gb ram 120 gb ssd  windows 10

Ryzen 3 3200g 16gb ram 120gb ssd Windows 10

ඔය දෙකෙන් මොකක්ද හොද...?

එහෙම නැතිනම් මට මගේ වැඩවලට ගැලපෙන build එක මොකක්ද?

ප්‍රධානම අරමුන මම උඩ කියපු සොසොෆ්ට්වෙයා ස්ලෝ නොවී වැඩ කරගන්න ඕන..chrome එහෙම use කරන ගමන්

 

1 Answer
0

පලවෙනි දේ තමයි animation කරනවනම් vga එකක් ඕන වෙනව ඉතින් ඔයාට ඕකට vga එකකුත් ගන්න වෙන්ව.

මම නම් කියනෙ ඕක upgrade කරන්න යන්න එපා. මොකද 2nd gen කියන්නෙ ddr3 ඒ වගේම multitasking අතිනුත් ටිකක් අඩුවෙන් ඉන්නෙ .

ඔයා මුලින් run කරන්න ඉන්න software වලට separate  vga එකක්නම් ඕන වෙන්නෙ නෑ..

මම Android studio, net beans,  VS වගේ run කරනව මගේ lap එකේ ඒකෙ specs නම්

i7 9750H

16gb ram

gtx 1650 කිසිම issue එකක්න්ම් ඇවිත් නෑ ලොකුවට fast නැති උනාට වැඩේ කරන් යන්න පුලුවන්.

android studio vs වගේ run කරන නිසා අනිවාර්‍යෙන් 16gb ram එකක් තියාගන්න බලන්න ඒක ඕන වෙනව.

ඉන්පස්සෙ මම නම් කියන්නෙ ryzen එකකට යන්න කමක් නෑ. මොකද ryzen 3 එකෙයි intel එකෙයි දෙකම 4cores 4 thread නිසා  ඒ වගේම ගානත් අඩුයි හා gpu performance එකත් හොදයි.

ඉන්පස්සෙ ඔයා පසුකාලීනම animation කරන්න ගත්තොත් ඒ කාලයට ගැලපෙන්න vga එකක් දාගන්න . ඕකෙ gpu performance මදි නම්,

ඒත් ඔයාට budget තියෙනනම් intel i5 9400 වගේ එක්කට ගියොත් නම් මරු මොකද cores 6ක් නිසා multitasking performance හොදටම වැඩ කරයි ඒත් ඔයාට animation වලට යනවනම් අනිවාර්‍යෙන් ගන්න වෙන්ව graphic card එකක් මොකද ryzen වල vega 8 වලට වඩා i5 එකේ gpu performance අඩුයි.

 

Share: