Notifications
Clear all

Pc build

4 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Aiye Mama gaming walata ryzen 53600 build 1 karanawa. GPU 1 nathuwa anith parts aragen thiyenne. mata dangana one 1660 super 1 ganna 1 nathnam RX 5600 xt 1 price 1 balala Ganna 1 hoda kiyala. Please reply.

4 Answers
0

RX 5600xt එක අනිවාර්යයෙන් gtx 1660 super එකට වඩා ගණන් වැඩි වෙනවා, එකේ performance වැඩි නිසා.

ඔයාට graphic card එකට කොච්චර වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා ද?

0
Topic starter

55000 - 65000 wage. 5600 xt enakam enna Wei nada price 1 balanna.

0

RX 5600 XT එක ලංකාවට එනකං ඉන්න වෙනවා හරියට price එකක් දැනගන්න, එක ලංකාවට එන දවසක් හරියට කියන්න බැ.

ඔයාට කැමති නම් rx 5600xt එක එනකං ඉන්න, එහෙම නැත්තං gtx 1660 super එකක් ගන්න. එක හොඳ price-to-performance එකක් තියෙන graphic card එකක්. Gtx 1660ti එක නම් ගන්න එපා.

0
Topic starter

Thank you

RX 5600 xt price 1 keyak withara weida ?

Share: