PC build එකක් ගැන
 
Notifications
Clear all

PC build එකක් ගැන

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

1 Build,

I5 3rd gen 3470
8GB Ram
GTX 960 2GB
1TB HDD
120GB SSD
600W Gaming PSU
Golden Field Z2 Case

2nd build,

Core™ i7 Extream
RAMPAGE Extream Astrock motherboard 6RAM slot
8GB Gaming Corsair RAMs.
GTX760T TF Refernce msi
G9B Gaming case
With Fans
600W PSU Armageddon

මේ build එක කරන්නේ gameplay කරන්නයි,PS,Aftereffect,Premierem pro වගේ software වල වැඩ කරන්න,

මේ දෙකෙන් මොකක්ද හොදකියලා දැන ගන්න ඕන 😺

 

1 Answer
0

මෙහෙමයි ඔයා video editing rendering වගේ කරනව නම් හොදම cores and threds වැඩි cpu එකකට යන එකට. ඒකෙදි හොඩම එක තමයි i7 extreme (5960x) එක ඒත් මේ gpu එකනම් processor එකත් එක්ක ගත්තම ගොඩක් bottleneck වෙනව. ඒක නිසා එකනම් recommend කරන්න බෑ.අනික මම නම් කින්නෙ 9th gen වර්තමානයෙ තියෙද්දි ඔයා 5th gen වගේ ගොඩක් පරන processor එකක් දාල pc එක build කරන එකනම් හරි නෑ. මොකද අලුත් technologies  ගොඩක් power efficient වගේම ගොඩක් කල් ඔයාට use කරන්න පුලුවන්. ඉතින් මම නම් මේකට වඩා කැමතී brand new එකකට යනවනම් ryzen 5 3600 හරි core i5 9400f  වගේ එකක් එක්ක gtx 1650 හෝ 1660 වගේ gpu එකක් එක්ක. අනික ssd drive එකක් දාගන්න. ඒකෙන් system responsiveness ගොඩක් වැඩිවෙයි. පරන එක හැඩුවොත් නම් 2.5in එකක් තමයි දාන්න වෙන්නෙ අලුත් එකක් හදුවොත්න් නම් m.2 එකක් උනත් දාන්න පුලුවන්.

Share: