Notifications
Clear all

pc build

1 Posts
2 Users
0 Reactions
199 Views
0
Topic starter

mata video edit walata,gaming walata pc ekak hadanawa eke cpu eka widiyata amd ryzen 5 ekak gannada intel i5 ekak gannada ????

1 Answer
0

දැනට තියෙන Benchmark results  වලට අනුව නම් AMD Ryzen CPU වලින් video editing, rendering, 3D වගේ දේවල් වලට intel i7 එකකට වඩා හොද performance  එකක් දෙනව ගෙවන ගානත් එක්ක බැලුවම.

AMD Ryzen 5  overclock කරන්නත් පුලුවන් නිසා  B350 chipset එක තියෙන  Board එකක්ම ගත්තොත් තවත් ඉස්සරහට overcloxk කරලත් පාවිච්චි කරන්න පුලුවන්.

Share: