Notifications
Clear all

pc buids

5 Posts
3 Users
0 Reactions
219 Views
0
Topic starter

budget build walata hoda intel da ryzen da ?

i5 10 gen (no gpu)

i3 10 gen with gtx 1660 mee deken mokak da hoda build ekak karanawanam

5 Answers
0

GPU මිළ ගණන් වැඩි නිසා intel GPU - Onboard එකක් නිසා වඩාත්ම Budget Friendly වෙන්නෙ intel.

 

0
Topic starter

tnx  ayye

me welawe i5 10400 ekak gpu ekak nathuwa hadana eka da hoda natham i3 10100f ekak ekka gtx 1660 super ekak dala hadana eka da hoda

0
Topic starter

mokak da hoda

 

0

ඔයාට දැන්ම හොදට games ගහන්න ඕනි නම් i3 + gtx 1660S යන්න.

i5 10400 ගත්තොත් school/office work, පොඩි games ගහන්න පුළුවන් හැබැයි graphic card එකක් ගන්නකම් ලොකු games මුකුත් ගහන්න බැහැ.

0
Topic starter

tnx

 

Share: