Pc bottleneck / amd...
 
Notifications
Clear all

Pc bottleneck / amd r5 3600 & gtx 1060 3gb

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

Danata mn laga gtx 1060 3gb card ekak tiyanawa

Mn pc eka update karanna hitan inne

Danata tiyana Gtx 1060 3gb card ekata Amd ryzen 5  3600 proc ekak dammot bottleneck wei da

 

 

 

 

 

 

1 Answer
0

GTX 1060 3gb එකෙන් gpu bottleneck එකක් එනවා. හැබැයි ඔයාට පුලුවන් cpu upgrade එකට පස්සේ කාලයක් gtx 1060 3gb පාවිච්චි කරලා පස්සේ එකත් upgrade කරන්න ryzen 3600 එකට ගැලපෙන graphic ccards එකකට.

https://youtu.be/HF7ddkXdcaE

Share: