Pc Bottleneck
 
Notifications
Clear all

Pc Bottleneck

3 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

RTX 3050 VGA එකට ගැලපෙන bottleneck නොවන CPU දෙකක් කියන්න. Gaming වලට. දෙකක් කියන්න කිව්වෙ මිල නිසා.

Thank you!

3 Answers
0

Ryzen 5 3600 නැත්නමි Core i5-11600 වගේ cpu ගැටලුවක් වෙන්නේ නැහැ

0

i5 12400f / i5 11400f ප්‍රමාණවත් Gaming වලට නම්.

0
Topic starter

Thks brh♥️

Share: