Pc Bottleneck
 
Notifications
Clear all

Pc Bottleneck

6 Posts
4 Users
0 Reactions
260 Views
0
Topic starter

මම build කරන්න ඉන්න Pc එක මේක Bottleneck ⁣වෙයිද?

Intel Core i7 10700k processor

Gskill 32GB = 16GB ×2 (3000 Ghz)

Asus Rog Strix RTX 2060 Super Evo 8GB

Samsung 970 Evo 250 GB M.2

WD Black 2TB + WD 1TB HDD

මේක හොඳ නැත්නම් වෙන විසඳුමක් දෙන්නකෝ

 

 

6 Answers
0

i7 10700k එකක් දානවා නම්  RTX 2060 Super එකට වඩා හොද vga එකක් ගන්න එක හොදයි , RTX  3080  වගේ නම් හොදටම ගැලපෙනව 1440P gaming  වලට නම් . .

0
Topic starter

එතකොට හොඳම Solution එක මොකක්ද

0

ඔයා ඔය system එක හදන්නේ 1440p gaming වලට වගේ නම් RTX 2060 Super එක නැතුව ඊට වඩා හොද vga එකකට යන එක හොදයි

0

.

0

උඩ කියපු විඳියට 1440p gaming වලට නම් rtx 2060 super එකට වඩා හොඳ vga එකකට යන්න.........  නැත්නමි ඔයා  system එක හදන්නේ1080p වලින් සාමාන්‍යයෙන් gaming වලට වගේ නම් ඔයා ඔය කියපු විදියට i7 10700k + RTX 2060 super  එකට ගියාට bottleneck වීමක් සිද්ධ වෙන්නේ නැහැ ..ගැටලුවක වෙන්නේ නැහැ

0

The complete look of your internet site is remarkable, not to mention the content material!
also visit my net web page - https://www.topbestbloggercenter.com

Share: