Pc auto on off
 
Notifications
Clear all

Pc auto on off

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter
  1. Pc 1 on කරදී bios එන්න කලින් auto on off වෙනවා හැම තිස්සෙම. අමාරුවෙන් on උනත් ටිකක් වෙලා යද්දී ඔෆ්ෆ් වෙලා ආයේ on off ලෙඩේ එනවා.😞😞

    අලුතින් motherboard 1th දැම්මා

1 Answer
0

PC එකේ Parts වෙන වෙනම Test කරන්න වෙයි. PSU එක වෙන්නත් පුළුවන්. Power Switch එකේ ගැටළුවක් වෙන්නත් පුළුවන්. Asus Motherboard වල නම් Full Power Off එකකින් පස්සෙ එක පාරක් එහෙම වෙනව

Share: