Pc ඒක shutdown කිරී...
 
Notifications
Clear all

Pc ඒක shutdown කිරීම

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter
  1. මගේ pc ඒක සමහර වෙලාවට shutdown කලාම power on ඒකේම , fans වැඩ කර කර තියෙනවා hard disk ඒකේ indicater led ඒකත් ලාවට පත්තුවෙලා තියෙනවා.ඒ්ත් සමහර වෙලාවට normal විදියටම shutdown වෙනවා,හේතුව ‌මොකක් වෙන්න පුලුවන්ද?
1 Answer
0

මේකට හේතු කිපයක් තියෙන්න පුළුවන්, මේ guide එක try කරලා බලන්න.

 

Share: