pc එක on වෙන්නේ නෑ
 
Notifications
Clear all

pc එක on වෙන්නේ නෑ

2 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

මගේ pc එක dell optiplex 9020 i7 4th gen.

Shut down කරහම ආපහු on කරගන්න power button එක ඔබ ඔබ ඉන්න ඕනේ එහෙම on උනත් error 1ක් එනවා date and time වැරදියි කියලා බයෝස් වලට ගිහිල්ලා බැලුවහම date time වෙනස් වෙලා නැහැ.

OnBoard Diagnostic run කරල බැලුව 100% ok. Battery එකත් අලුතෙන් දැම්මා

Shutdown නොකර තිබුණොත් දිගටම වැඩ කරනවා. Photoshop, AutoCAD run වෙනවා අවුලක් නෑ.

මොකක්ද අවුල වෙන්න පුළුවන්?

 

 

 

2 Answers
0

මේක බොහෝ විට Power supply unit එකේ ගැටළුවක් වෙන්න පුළුවන්. Troubleshoot කරන්න නම් වෙන PSU එකක් පාවිච්චි කරල බලන්න.

0
Topic starter

Thanks.

power supply. Processor.ram එකක් මාරු කරල බැලුව

 

CMOS clear කලහම පලවෙනි පාර on වෙනවා

 

කොහොමද මේකෙ service mode එකට යන්නේ

 

Share: