Pc එක on වෙන්නෙ නෑ
 
Notifications
Clear all

Pc එක on වෙන්නෙ නෑ

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

Pc එකට power දුන්නම mouse එක වැඩ ඒත් pc එක on කරාට on වෙන්නෙ නෑ .කලින් විනඩි 5ක් විතර තියලා on කරාම on උනා. දැන් පැය 2ක් විතර ගිහින් on කරොත් on වෙන්නෙ. ඊට වඩා වැඩි වෙලාවලුත් යනවා සමහර වෙලාවට

1 Answer
0

මේ දවස්වල වැස්ස නිසා Humidity එක - ජලවාෂ්ප වැඩි නිසා මේක වෙන්න පුළුවන්. PC එක පාවිච්චි නොකරන වෙලාවට හොදට වහල තියන්න. Bedsheet එකක් Polythene එකකින් වගේ.  මේක Power supply හෝ Motherboard Issue එකක් වෙන්නත් පුළුවන්.

 

Share: