pc එක on වෙන්නෙ නෑ
 
Notifications
Clear all

pc එක on වෙන්නෙ නෑ

6 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

අකුණු ගහන වෙලාවේ pc එක on එකේ තිබුනෙ

Tip switch එකෙන් off උනාට ups එකෙන් on වෙලා තිබුනේ

පස්සෙ බලනකොට pc එක off වෙලා.

Pc එකට currant එක එනවා

Vga එකේ light එක වැඩ , mouse එකේ light එකත් වැඩ , monitor එකත් වැඩ

හැබැයි pc එක on වෙන්නෙ නෑ

6 Answers
0

Mother board eke hari psu eke hari aul athi

0

UPS එක පාවිච්චි නොකර කෙලින්ම විදුලියට ගහලා බලන්න. PC එක cable ඕකොකම ගලවලා ගහලා check කරන්න. CPU එකේ built-in graphics තියෙනවා නම් monitor cable එක motherboards එකට ගහල බලන්න.

0
Topic starter

ඔක්කොම check කරා.

Mouse එකේ sensor එක වැඩ නෑ

Power suply එකෙන් හරියට currant එන්නේ නෑ.

වෙන power suply එකක් ගැහුවම vga එකේ black screen

0

එහෙම නම් විදුලියෙන් ලොකු හානියක් වෙලා තියෙන්න පුළුවන්.

Computer shop එකකින් හෝ තව computer එකක් භාවිතා කරලා එක එක parts වෙන වෙනම test කරලා බලන්න වැඩ කරන parts ටික අදුරගන්න. වැඩ නොකරන parts ටිකත් හොදින් check කරන්න circuit board වල පිච්චිච සලකුණු එහෙම තියෙනවා ද කියලා, හැබැයි සාමාන්‍යයෙන් ඒවා repair කරන්න අමාරු වැඩි.

0
Topic starter

Motherboard  එකයි

Ram එකයි

Hdd එකයි.  මේ ටික වැඩ

මේ වැඩ කරන්න ඒවා පස්සෙ අවුල් යයිද?

0
Topic starter

Motherboard  එකයි

Ram එකයි

Hdd එකයි.  මේ ටික වැඩ

මේ වැඩ කරන්න ඒවා පස්සෙ අවුල් යයිද?

Share: