PC එක නිකන්ම Off වෙ...
 
Notifications
Clear all

PC එක නිකන්ම Off වෙනවා

2 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මං PC එකක් build කරගත්තා දැන් සතියකට විතර කලින්. මේක ඔන් කරලා ටික වෙලාවක් වැඩ කලාම නිකන්ම ඕෆ් වෙනවානේ. ඇයි එහෙම වෙන්නේ

RYZEN 5 3600 PROCESSOR

ASUS PRIME B450M-A MOTHERBOARD

PNY XLR8 3200MHZ 8x2 16GB RAM

SEAGATE BARACUDA 1TB HARD DISK

PALIT GTX 1050Ti 4GB GRAPHICS CARD

CORSAIR CV450 450W PSU

දන්න කෙනෙක් ඇයි මෙහෙම වෙන්නේ කියන්න පුළුවන්ද

2 Answers
0
Topic starter

මම මොනිටර් එක කනෙක්ට් කරලා තියෙන්නේ hdmi to vga convertor එකක් යූස් කරලා.

0

Computer එක ඇතුලේ power cables හොදින් සම්බන්ද වෙළඳ කියලා check කරන්න, ram ටික ගලවලා ගහලා බලන්න. දිගටම මේ ප්‍රශ්නය තියෙනවා නම් pc build කරපු තැනට කතාබහ කරලා බලන්න.

Share: