PC එක එක පාර Stuck ...
 
Notifications
Clear all

PC එක එක පාර Stuck වෙලා Restart වෙනවා

4 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

PC එක එක පාර Stuck වෙලා Restart වෙනවා. on උනාම සමහර වෙලාවට hard එක පෙන්වන්නෙත් නෑ.එක පාරක් ඔහොම වෙලා BIOS update කරාම හරි ගියා.දැන් ආයේ ලෙඩේ ඇවිත්.පොඩි උදව්වක් දෙනවද?

MOTHERBOARD - Asus Maximus x Code

PROCESSOR - Intel Core i7-8700K 8th generation

GRAPHIC CARD - Asus Strix GTX 1080Ti 11GB

RAM - Gskill TridentZ RGB 16GB

STORAGE -

SSD - Corsair M.2 ssd 240 GB

HARD DRIVE - Seagate 2TB

CASING - corsair Crystal Series 570X RGB

CPU COOLER - CORSAIR H115i pro Liquid CPU Cooler

POWER SUPPLY UNIT - CORSAIR RM750x white

4 Answers
0

මේ ටික පැහැදිලි කරන්න.

PC එක Stuck වෙන්නෙ මොන වෙලාවටද? (Games ගහද්දි? software එකක් පාවිච්චි කරද්දි? නැත්නම් මොකුත්ම කරන්නෙ නැතුව On කරපු ගමන්?)

මේ විදිහට Stuck වෙන්න පටන් ගත්තෙ මොනාහරි Software / Hardware upgrade එකක් කරාට පස්සෙද?

0
Topic starter

Nikan thiyena welawatath wenawa.games gahaddith wenawa.films bala bala innakotath wenawa.samahara welawata on wenakota lock screen ekedith restart wenawa.keyboard eka disconnect wenawa.hard eka disconnect wenawa.

0

oyage  CPU  Eka   Heat  wenawa  Wadi Athi.  Ehakutath  Ohoma  Leda  Enawa.  Eka  nisa  Oyage  Cpu Fan  Eka  Hodata  Set  Welada  kiyala  balanna.  Oyage  Fan  eka  Burul  wela  wage  nam  Cpu  Thermal paste Gel  Eka  Aluthin  Gaala  Hodata  Fan  eka  Set  Karala  balanna.

0

මේකට හේතුවක් පැහැදිලිව හිතාගන්න බැහැ. මේක Shop එකටම අරන් ගිහින් බලන්න වෙනව එකින් එක වෙනස් කර කර.

Share: