PC එකක් හදන්න උපදෙස...
 
Notifications
Clear all

PC එකක් හදන්න උපදෙස් ටිකක් ලබා ගැනීම.

3 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

මම අලුත් PC එකක් හදන්න යන්නේ.මන් පහල QUOTATION එක පහල දාල තියෙනවා.ඒකෙ මුකුත් වැරද්දක් තියෙනවන්ම් කියන්න.මට පහල ප්‍රශ්නවලට පිලිතුරු ඕනා   .

ASUS ROG STRIX B460-H motherboard ekata i7-11700 processor eka danna puluwan නේද?

ඒ motherboard එකට  wifi පහසුකම තියෙනවද?නැත්නම් wifi card එකක් වෙනම සවි කරන්න ඕනාද

ඒ motherboard වල box එකේ එන DVD එක පාවිච්චි වෙන්නේ මොකටද?

මම තව ටික කාලෙකට පස්සේ gtx 1650 card එකක් හා තව 8GB RAM එකක් සවි කරන්න ඉන්නේ.ඒවටත් එක්ක මන් අරන් තියෙන power supply eka ha UPS එක ප්‍රමානවත්ද?

Motherboard link - https://www.nanotek.lk/product/1422  

Processor link -  https://www.nanotek.lk/product/1838

මේ සියලුම ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙන්න. 

CONTACT - 071 102 3860

 

  file:///C:/Users/acer/Desktop/NanotekQuotation%20(3).pdf

3 Answers
0
Topic starter

මට මේ විස්තර ටික දාන්න බැරි උනා, මන් මේ PC එකට  දාන්නේ

COSAIR 80+ BRONZE 550 W power supply

650 va UPS එකක්,

8 GB RAM , 2 TB HDD, 256 GB NVME

24' 75 Hz MONITOR

 

0

B460-H motherboard - i7-11700 support

intel 11th gen වලට Support කරන්නෙ Z490 Motherboard විතරයි. 10th Gen එකේ 410 / 460 chipsets Support කරන්නෙ නැහැ.

WiFi පහසුකම තියෙනවද කියල Web site එකෙන් පැහැදිලිවම බලාගන්න පුළුවන්.

Box එකේ එන DVD එකේ තියෙන්නෙ අවශ්‍ය Drivers. DVD ROM එකක් තියෙනවනම් ඒව පාවිච්චි කරන්න පුළුවන්.

550Watt PSU එකක් ප්‍රමාණවත්. UPS එකත් ප්‍රමාණවත්.

 

0
Topic starter

එතකොට B460-H motherboard - i7-10700K PROCESSOR eka supportda

Share: