PC එකක් ගත්තම !
 
Notifications
Clear all

PC එකක් ගත්තම !

3 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

අලුතෙන් පාට්ස් අරගෙන PC එකක් ඇසෙම්බල් කරාම කරන්න ඕන දේවල් ටික මොනවද කියල පැහැදිලි අරන්නකො.(Driver දානව,වින්ඩෝස් ඇක්ටිව් කරනව වගේ)

3 Answers
0

මොනවගේ PC එකක්ද හදන්න ඉන්නේ ???

0
Topic starter

Ryzen 5 3600

16GB DDR 4 3200MHz

GTX 1650 super

2TB HDD

120GB SSD

550W Bronse Cosair

0

ඕකේනම් එහෙම විශේෂ දෙයක් කරන්න නෑ කියලා මටනම් හිතෙන්නේ මේකයි මම ඔයාගේ System එක ගැන ඇහුවේ, මගේ තියෙන Ryzen 3-3200G එක Windows 10 Old Version Support කරන්නේ නෑ Blue Screen එහෙම එන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒක හරි ගියේ Windows Update කලාට පස්සේ. ඒ වගේ සමහර පොඩි පොඩි ප්‍රශ්ණ තියෙන නිසා Windows Latest Version එකට Update කරනවනම් හොදයි. මගෙනම් එහෙම වෙන්න ඇත්තේ Ryzen 3-3200G එකේ Vega 8 Graphics පරණ Windows Version වලට Support කරන්නේ නැතුව වෙන්න පුළුවන් ඒත් කොහොමත් Windows Update කරනවනම් හොදයි ?

ඔයා Windows Activation එක ගැන දැනගන්න මේ Video එක බලන්න ඔයාට ඒකෙන් ඉතාම අඩු ගානකට OEM Activation Key එකක් ගන්න පුළුවන් වෙයි.

https://www.youtube.com/watch?v=0MUUoBTwJuE

@Gadgets මට කියන්න අමතක වෙච්ච, මම දාපු වැරදි දෙයක් තියෙනව නම්, එහෙමත් නැත්තම් තව මේ Topic එකට අදාල දේවල් තියෙනවනම් කියන්නකෝ...........

-ස්තුතියි-

Share: