Notifications
Clear all

PC

2 Posts
2 Users
0 Reactions
258 Views
0
Topic starter

branded cpu ekek ganna ekada hoda assemble karana ekada.

core i7 walata yaddi

2 Answers
0

පළමු දේ තමයි CPU සහ System එක අතර වෙනස. මේක ගොඩක් අය වරද්දනව.

https://www.youtube.com/watch?v=MigO_UH_IE8

Branded PC එකකට යනවනම් ඒ සමාගමෙන් එන Warranty එක වගේම ඒ System එක Test කරල හොදම Performance වලට හදල තියෙන නිසා ගැටළුවක් නැහැ. නමුත් System එක upgrade කරන්න යද්දි Warranty සම්බන්ධ ගැටළු එන්න පුලුවන්. ගොඩක් System Case open කරන්න දෙන්නෙත් නැහැ.

Assembled එකකට යනවනම් (දන්න Shop එකකින් හරි දන්න කෙනෙකුට කියල හරි) ඒ ගැන හොදට හොයල බලල කරගන්න.

0
Topic starter

ow bt use karapu asmble pc okkoma ara tharam kal pawathmak thibunna wagema leda dunna. hp pc eka 6years use kala thama eka parak wath aulak aweth na.

mata asmble karanna ona.. bt hoda wediyata kara gnne khmada

Share: