Overheating laptop
 
Notifications
Clear all

Overheating laptop

1 Posts
2 Users
0 Reactions
237 Views
0
Topic starter

Mama giya sathiye dell i3 11th gen laptop ekak gaththa. Eeka i3 11th gen, 1TB HDD+ 128GB NVME, 4GB ram, intel UHD graphic thiyenne. Eeken photoshop cc 2019, hand brake, zoom wage software run karanakota godak rath wenawane. Battery ekath bahinawa peyak wage ethulatha. Eekata mokada karanne?

Mama ee software 3ma HP i3 4th gen laptop eke use karanakota kisima issue ekak en ne. Mokakda eekata karanna puluwan? Nanotek eken gaththe.

1 Answer
0

i3 Laptop එකක් හදන්නෙ ගොඩක් ලොකු වැඩ කරන්න නෙමෙයි. Internet email වගේ Light workload එකකට. Photoshop නම් සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. handbrake වගේ Software නම් i3 එකකදි රත් වෙලා ඉක්මනින් battery බහින්න පුළුවන්.

Laptop එකක් ගන්නකොට Reviews බලල - Research එකක් කරල ගන්න. මේක Light workload Laptop එකක් නිසා Internet Email - Zoom, Office Programs වලට තමයි ගැලපෙන්නෙ

Share: