Overheating After S...
 
Notifications
Clear all

Overheating After Service

5 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

mama lap eka shop ekakata deela service kra. etakota eyala thermal paste nuth replace kra kiwwa. service eken passe lap eka godak overheat wenawa. ideal cpu temp 55c-70c.

while gaming average 95c wage. gpu eka while gaming average 87c wage. me nisa loku fps drop ekakuth thiyenawa dn. overheat wena eka hoda nethi nisa mama game ghana eka newettuwa. e shop eke use kra thermal eka customerslata denne rs100 ta kiwwa. i was confused. so mekata hethuwa use krapu thermal paste eka wenna pluwanda? mkda service ekata kalin mehema overheat issue ekak twne ne.

high quality thermal paste vs low dekak athare temperature eka 20c withara difference ekak tyenna pluwanda?

5 Answers
0

service එක හරියට කරලා නෑ වගේ. එක්කෝ thermal  paste  එක හරියට දාලා නැහැ. නැත්තම් දාපු paste එක අවුල්. ඇතුලේ Fans එහෙම හරියට වැඩ කරනවද බලන්න.

0
Quote from Kushan on August 3, 2020, 2:33 am

mama lap eka shop ekakata deela service kra. etakota eyala thermal paste nuth replace kra kiwwa. service eken passe lap eka godak overheat wenawa. ideal cpu temp 55c-70c.

while gaming average 95c wage. gpu eka while gaming average 87c wage. me nisa loku fps drop ekakuth thiyenawa dn. overheat wena eka hoda nethi nisa mama game ghana eka newettuwa. e shop eke use kra thermal eka customerslata denne rs100 ta kiwwa. i was confused. so mekata hethuwa use krapu thermal paste eka wenna pluwanda? mkda service ekata kalin mehema overheat issue ekak twne ne.

high quality thermal paste vs low dekak athare temperature eka 20c withara difference ekak tyenna pluwanda?

thermal past දාද්දි විශේශයෙන් laptop වගේ ඒවලට Rs100-200 chinese ඒව නොදා සාමාන්‍යෙන් හොද brand එකක corsair වගේ හොද එකක thermal past එකක් දාන්න. අනික් දේ තමයි thermal past application එකත් හරියට කරන්න ඕනෙ නිසි ප්‍රමානයට. gaming වලදි 80-90 නම් ambient temp එක ටිකක් වැඩි නිසා කමක් නෑ. ඒත් idle එකෙ temp එක වැඩී සාමාන්‍යෙන් 40-55 වගේ maximum 60 අතරෙ තිබ්බොත් හොදයි

0
Topic starter

fans ඔක්කොම වෙනද ස්පීඩ් එකෙන්ම වැඩ කරනව. මම හිතන්නෙත් thermal paste එකේ අවුල.

Arctic mx4 vs crossair xtm50 මේ දෙකෙන් මොකද්ද හොද මට repaste කරන්න 🙄

0
Topic starter
Quote from Chandula-Pc guide on August 3, 2020, 11:31 am

Arctic mx4 මේකෙ thermal conductivity එක වැඩී ඒ නිසා මේක ගන්න

Share: