Notifications
Clear all

Overclocking

1 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

i5 10400f එකක් ඒකටම එන cooler fan එකේදි overclock කරලා ගන්න පුලුවන් උපරිම Frequency එක කීයද?

1 Answer
0

i5 10400f එක overclock කරන්න බැ, intel cpu එකක් overclock කරන්න නම් K-series වෙන්න ඕනි.

Share: