overclocking???????
 
Notifications
Clear all

overclocking???????

3 Posts
4 Users
0 Reactions
204 Views
0
Topic starter

i3 9100 processor ekaka boost clock ekat h310 mother borad ekkt lagawiya hakid?

ryzen 5 processor ekaka boost clock ekt a320 mother bord ekkt lagawiya hakida?

(without manual overclock)

3 Answers
0

Boost Clock එක කියන්නේ CPU එකේ එක Core එකක් පමණක් Auto Speed Boost එකක් සිදු කර ඔබගේ වැඩ වලට අවශ්‍ය වේගය වැඩි කර දීමයි........ එහෙත් එය සිදු වන්නේ Processor එක සාමන්‍යන් අඩු උෂ්ණත්ව මට්ටමක වැඩ කරන විට පමණයි....... මම දන්නා ආකාරයට Boost Clock එක සඳහා Motherboard එකේ බලපෑමක් නැත.

0

ප්‍රොසෙසරය අඩු උශ්නත්වයක් යටතේ තියනවනම් Boost clock එකට ලගා වෙනව.(Single Core performance වැඩිපුර අවශ්‍ය අවස්තා වලදී.).

උශ්නත්වයට අමතරව නියමිත විදුලිය Prosessor එකට ලැබෙන්න ඕන.

Boost Clock සඳහා මදාබෝඩ් එකේ බලපෑමක් නෑ මම දන්න විදියට

0

Motherboard වල තියෙන VRM (voltage regulations module) එකෙන් දෙන්න පුලුවන් උපරිම voltage සහ watt ප්‍රමාණය අනුව cpu එකේ performance වලට වෙනස්ක් වෙන්නවා. CPU එකට ගැලපෙන්නේ motherboard එක දැම්මොත් අවුලක් නැ.

H310 motherboard එකක i3 9100 එකට උපරිම boost clock වලට යන්න පුලුවන්.

A320 motherboard එකකට උපරිම ryzen 5 3600 එකක් දන්න පුලුවන් හැබැයි එක නිර්දේශ කරන්න බැ. A320 ගැලපෙන්නේ ryzen 3 වලට.

ඔයා ryzen 5 එකකට overclock නොකරත් b450 motherboard එකක් ගන්න එක හොදයී, එකේ කිසිම අවුලක් නැතුව ryzen 5/7 support කරනවා. B450 වල පොඩ්ඩක් ගාණ වැඩී හැබැයි එවල වල ram slots, pcie slots, sata ports, usb ports වැඩී.

https://www.igorslab.de/en/how-much-watts-can-an-a320-motherboard-really-handle-in-practice-and-which-cpu-should-be-used-maximally-practical-test-and-vrm-analysis/2/?amp=1

Share: