Over clock processo...
 
Notifications
Clear all

Over clock processor

2 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

මගේ processor එක i5 4590 මේකේ clock speed eka 3.30 Ghz තමයි දාලා තියෙන්නෙ ඒත් මොකක් හරි heavy වැඩක් කරන කොට මේක task manager එකේ speed එක 3.56 Ghz වගෙත් පෙන්නනවා මේකෙන් කියන්නෙ මේ processor eka overclock කරලා කියන එකද ? . Use processor ekak ගත්තේ ඒකයි

2 Answers
0

ගොඩක් දුරට Processor එක Boost Clock එකෙන් වැඩ කරනව ඇති.මොකද ඔය Processor එකට 3.7 Ghz වෙනකන් Boost වෙන්න පුලුවන්.බය වෙන්න එපා.ඒක සාමන්‍යයි.Intel එකෙන්මයි ඒ පහසුකම එවන්නෙ.

අනික ඔයාගෙ Power Supply එකෙන් නියමිත විදුලිය ලැබෙනවනම්, Cooling උශ්ණත්වය හොදනම් තමයි Boost Clock එකට යන්නෙ Processor එක.ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගෙ Computer එකේ airflow ව්ක සෑහෙන්න හොද ඇති අනිවාර්යෙන්ම.

OverClock කරලනම් ඔයා Desktop එකේ කිසිම වැඩක් නොකර ඉදිද්දි පවා 3.3GHz වඩා වැඩි අගයක් පෙන්නන්න ඕන.නෝමල් වෙලාවට 3.3GHz තියනවනම් OC කරල නෑ.Boost Clock එකට ගිහින් විතරයි.

 

 

0
Topic starter

Thankz bro

Share: