Over Clock කරන එක P...
 
Notifications
Clear all

Over Clock කරන එක Processor එකට හොද නැද්ද?

1 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

මට laptop එකක් තියෙන්නෙ.මගේ processor එක celeron. (Intel(R) Celeron(R) N4100 CPU @ 1.10GHz) ඒක මාරම Slow. හරියකට වැඩක් කරගන්නම බෑ. මං ඒක over clock කරොත් ඒකෙන් මොකක් හරි අවුලක් යයිද ?

RAM : 4GB

VGA : 2GB

 

1 Answer
0
Quote from Chaniy_a on October 15, 2020, 2:39 pm

මට laptop එකක් තියෙන්නෙ.මගේ processor එක celeron. (Intel(R) Celeron(R) N4100 CPU @ 1.10GHz) ඒක මාරම Slow. හරියකට වැඩක් කරගන්නම බෑ. මං ඒක over clock කරොත් ඒකෙන් මොකක් හරි අවුලක් යයිද ?

RAM : 4GB

VGA : 2GB

 

N4100 processor එක overclock කරන්න බෑ .
ඔයාට පුලුවන් ram and ssd upgrade එකකට යන්න ඒකෙන් responsiveness, and multitasking  performance \ වැඩි වෙයි pc එකේ.

Share: