Notifications
Clear all

OS

1 Posts
2 Users
0 Reactions
229 Views
0
Topic starter

g41 motherboard  akaking h61 akakata marukaranakota os aka marukarana nethawa thiyena akema windows 7 wala

1 Answer
0

Motherboard එක මාරුකරද්දි OS එක මාරු කරන්න අවශ්‍ය නැහැ. කරන්න ඕන පරණ Motherboard Drivers අයින් කරල අලුත් Motherboard Drivers දාන එකයි. CPU එක (processor) මාරු කරනවනම් OS එක අලුතින් දාන එක හොදයි.

Share: