Online Register
 
Notifications
Clear all

Online Register

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

අපි මිළදී ගන්නා සෑම computer parts එකක්ම warrenty සදහා online register කිරීම අනිවාර්ය ද?

1 Answer
0

නැහැ. ලංකාව තුලදි මිලදී ගන්න components වලට ලැබෙන invoice එක හරහා warranty කටයුතු කරගන්න පුළුවන් නිසා online product registration එක අත්‍යවශ්‍ය නැහැ.

Share: