Onboard graphic msi
 
Notifications
Clear all

Onboard graphic msi

5 Posts
4 Users
0 Reactions
180 Views
0
Topic starter

Amd ryzen 3 3200g cpu ekak dapuwama me motherboard wallata msi b450 bazooka plus ekakta hari msi A320m pro vds v2 board ekata hari amd ryzen 3 3200g cpu ekk dla onboard graphic ekamda nethnm wenas wenawa chip set 2k hinda

5 Answers
0

ඒකෙ වෙනසක් නෑ ඒත් මම නම් ryzen 3rd gen එකක් A320 motherboard එකකට recommend කරන්නෙ නැ. මොකඩ manufacturers ල ඒක recommend කරල නෑ ඒ උනාට 3rd gen processors bios update එකකින් පස්සේ A320 processor එකත් එක්ක වැඩ කරනව

0
Topic starter

Ehema aulk wena ekk nene mn ganna hadanne ekayi vga කාඩ් එකක් දාලා ගෙම් ගහන්නම යන්නැ නෝමල් use karanna thama idala hithala game ekak ganwa ekata aulak neda

0

ඒකනම් හරියටම කියන්න බෑ. මොකද 3200 කියන්නෙ powerfull apu එකක්. ඒක use කරල motherboard එකේ durability එක ගැනනම් මුකුත් කින්න බෑ. ඒ වගේම මොකක්හරි ප්‍රශ්නයක් උනොත් warrenty claiming වලදි ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒක නිසා ගන්න යන shop එකට විස්තරය කියල ගන්න බලන්න

0

Apoo kisima prashnayak ne.Mama 3rd gen ryzen 7 ekak use karala A320 board ekak daala PC ekak build kalaa.Awulak ne.

0

Ada kale computers okogema wage "onboard graphics" kiyane CPU eka aluthe thiyena graphic chip ekata. Intel UHD saha AMD Vega graphics thiyene CPU ekata built-in. Motherboard eka wenas una kiyala "onboard graphics" wenas wenen na.

Isara kale thamai graphic chip eka motherboard eke thibe, dan ehema karane na. Onboard graphics walata wada hari wachane thamai "integrated graphics".

Share: