OEM සහ Retail
 
Notifications
Clear all

OEM සහ Retail

1 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

පුළුවන්නම් කියනවද OEM hardware වලයි Retail hadrware වලයි qualiy එකේ වෙනසක් තියනවාද කියලා.

උදාහරණයක් ගත්තොත් Ryzen 3 Cpu එකේ retail version එකෙයි වෙනත් OEM version එකකයි Quality එක වෙනස්ද කියලා.

1 Answer
0
Quote from Sithum Nimsara on August 6, 2020, 1:42 am

පුළුවන්නම් කියනවද OEM hardware වලයි Retail hadrware වලයි qualiy එකේ වෙනසක් තියනවාද කියලා.

උදාහරණයක් ගත්තොත් Ryzen 3 Cpu එකේ retail version එකෙයි වෙනත් OEM version එකකයි Quality එක වෙනස්ද කියලා.

මම නම් හිතන්නෙ නෑ හැම එකකම වගේ qc check කරල එහෙම එවන නිසා. ඒත් සමහර වෙලාවරට features වල වගේ වෙනස් කම් තියෙන්න පුලුවන්. gpu වල boost clock එක ඒ වගේ ඒව වල.මොකද ඒව retail version එක ගත්තත් එකම brand එකේ එකම chip එක තියෙන model දෙකක් ගත්තොත් speeds වෙනස් වෙනවනෙ ඒකයි

Share: