NVIDIA Display sett...
 
Notifications
Clear all

NVIDIA Display settings are not available

10 Posts
4 Users
0 Reactions
282 Views
0
Topic starter

මේ fault එක හදාගන්නේ කොහොමද ?
drivers update කලාට හරිගියෙත් නැ

VGA - GEFORCE GTX 1050Ti (4GB)

M.B. - ASUS PRIME B360M-A

Processor: Intel(R) Core(TM) i7-8700 CPU @ 3.20GHz (12 CPUs), ~3.2GHz

Memory: 8GB RAM

Storage: 128GB ssd + 1TB hdd

10 Answers
0
Topic starter

Thank you machan

but eka hari giye na

0

https://youtu.be/1aKg2RPHbEY

මේ විදියට කරලා බලන්න හරියන්න පුලුවන්.

0

motherboard එකේ bios වලින් gpu pcie එක enable ද බලන්න? bios reset එකක් කරල බලන්න

0
Topic starter
Quote from Bevan-PC Guide on February 14, 2019, 7:16 pm

https://youtu.be/1aKg2RPHbEY

මේ විදියට කරලා බලන්න හරියන්න පුලුවන්.

mekath kala eth hari giye na

Thank you for help

 

Quote from Chandula-Pc guide on February 17, 2019, 11:11 pm

motherboard එකේ bios වලින් gpu pcie එක enable ද බලන්න? bios reset එකක් කරල බලන්න

mekath try kala wadak une naha

Thank your machan

0

එහ‍ෙම නම් ඉතින් GPU එක‍ේ අවුලක් වග‍ේ තමයි ති‍ය‍ේන්න‍ේ ඔය අවුල පටන් ගත්ත‍ේ ක‍ොහ‍ොමද device manger, bios  වල GPU card එක පෙන්නනවාද

0
Topic starter
Quote from Bevan-PC Guide on February 18, 2019, 10:02 pm

එහ‍ෙම නම් ඉතින් GPU එක‍ේ අවුලක් වග‍ේ තමයි ති‍ය‍ේන්න‍ේ ඔය අවුල පටන් ගත්ත‍ේ ක‍ොහ‍ොමද device manger, bios  වල GPU card එක පෙන්නනවාද

But, NVIDIA Control Panel eka open wenne na

0
Topic starter

0

ඔයා මම මුලින් කියපු විදියට video එකේ විදියට Drives සම්පුරණයෙන්ම එ් tool එක පාවිච්චි කරලා අයින් කරලා එකේ විදියට Nvidia website latest version  එක download කරලා දරම්මාද. එවගේම ඔයාගේ GPU එකේ Brand එක මොකක්ද....

@ananda aiye මෙක පොඩ්ඩක් බලන්න.

0
Topic starter
0

මේක එන්න එක හේතුවක් තමයි Display එක Onboard එකෙන් අරගන්න එක. උදාහරණයක් විදිහට Motherboard එකේ තියෙන HDMI port එකට ගහන එක. නමුත් මෙහෙම දෙයක් වෙලා කියල හිතන්න බැහැ.

 

මෙන්න මේ Video එකෙ තියෙන Steps ටික කරල බලන්න -

https://www.youtube.com/watch?v=ArPJ8Lao-20

මේකත් හරියන්නෙ නැත්නම් හොදම දේ Windows Reset කරන එක.

Share: