Notifications
Clear all

No power on

4 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

මම pc එකට අලුතින් power supply එකක් දැම්මා දාල ඔන් කරාම ඔන් උනේ නෑ නෙ cpu cooler එකේ light එක එකපාරටම පත්තු වෙලා නිවිලා යනවා එච්චරයි power supply එක දාන්න කලින් හොදට වැඩ කලා 

4 Answers
0

Power supply එකේ cables ටික හරියට connect වෙළඳ කියලා check කරන්න. Motherboard එකේ cpu power 4pin cable එකයි, 24pin cable එක එහෙම හොඳින් බලන්න.

0
Topic starter

ඒ වැඩේ කරා අනේ දැන් computer එක ගාව තියන switch එක දැම්මත් ඇති මුළු ගෙදරම lite ගිහිල්ල ආපහු එනවා ඒ මොකද?

0
Topic starter

Computer එකේ අර අවුල් ටික හදලා plug එක දාල ඔන් කරාම මුළු ගෙදරම කරන්ට් එක ගිහිල්ල ආපහු එනවා නිකන් කරන්ට් එක මදි වගේ

0

ගෙදර වෙන කාමරයක plug point එකකට ගහලා බලන්න. power supply එක watt කීයද? Brand මොකක් ද?

Share: