No Display Pc
 
Notifications
Clear all

No Display Pc

0 Posts
1 Users
0 Reactions
180 Views
0
Topic starter

Pc එක on කරලා ව්නාඩ් 10-15 වගේ  යන කොට එක පාරටම Display එක යනවා ඒ එක්ක Pc එකේ ඔක්කොම Fans ඉතා වේගයෙන් වැඩ කරනවා  pc එක off කරලා අයේ on කරහම හරියනවා ඒත අයේම Display නැතුව යනවා මෙයට හේතුව කුමක් ද.?

Share: