No Display | Only w...
 
Notifications
Clear all

No Display | Only working Cpu Cooler

2 Posts
2 Users
1 Reactions
364 Views
1
Topic starter

මේකයි ප්‍රශ්නේ අයියේ..මගෙ පීසී එක එකපාරින් ඔන් කරාම ඔන් වෙනවා කිසිම අව්ලක් නෑ හැමදේම චෙක් කරා හාර්ඩ් එකත් අව්ලක් නෑ ඒත් එකපාරක් මේක ඔෆ් කරලා ටිකකින් ආයෙ දැම්මම මැචින් එකේ ෆෑන්ස් වැඩ කරනවා සාමන්‍ය විදියට ඒත් මොනිටරේ එල්.ඊ.ඩී ලයිට් එක තැබිලි පාටට පෙන්නන්නේ ඩිස්ප්ලේ වෙන්නේ නෑ මොකද්ද මේකට කරන්න පුලුවන්..වින්ඩෝස් අලුතින් ගැහුවා රැම් මාරු කලා,හාඩ් ඩිස්ක් මාරු කලා පවර් සප්ලයි චෙක් කරා සීපීයූ ෆෑන් එක මාරු කලා ඒත් තත්වෙ එහෙමමයි...

Dhanu Brayden January 6, 2024 9:54 am

@malindu-nisal පටත් මේ ප්‍රශ්නෙම තියතවා, පරණ PC එකක් Mothernoard,Ram clean කරල PC එක ON කරාම DISPLAY එන්නේ නෑ. මේකට දන්න කෙනෙක් විසදුමක් කියන්න

Malindu Nisal Topic starter January 6, 2024 5:14 pm

Machn mage bord eke awlak thibbe....oyageth blnna mchan poddak oke power button eke light eka pththu wenwada nththn cpu cooler eka hri on wenwada...

Share: